2026 Ceylon Baithulmal විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවා ඇත
ලංකා බයිතුල්මාල් අරමුදල එහි විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන – 2026 සඳහා අයදුම්පත් කැඳවා ඇත.
සුදුසුකම්
- සකාත් ලැබීමට සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී පවුල්වල මුස්ලිම් සිසුන්.
- 2024 (2025) අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් වී දැනට ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාලයක පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන්.
සම්බන්ධතා තොරතුරු
- ලිපිනය: සිලෝන් බයිතුල්මල් අරමුදල, 44A, හේග් පාර, බම්බලපිටිය, කොළඹ 04 (Ceylon Baithulmal Fund, 44A, Haig Road, Bambalapitiya, Colombo 04)
- දුරකථන අංක : 011 2599075 / 0776211708
- ඊමේල්: [email protected]
| Notice (AD) | Download |
| Online Application | Click_Here |
| Website Link | www.baithulmal.lk |
| Closing Date | 2026.08.15 |


govdoc blog
Add comment