Govdoc Blog

2026/2027 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වීම සඳහා අයදුම්පත් කැඳවීම

G.C.E. A/L Vocational Stream (Grade 12) Application – 2026

2026/2027 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වීම සඳහා අයදුම්පත් කැඳවීම

2026/2027 අ.පො.ස. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට (12 ශ්‍රේණිය) (දහතුන වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන) ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – අධ්‍යාපන අමාත්‍යාංශය.

විෂය ධාරාව (පාඨමාලා)

  • ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය
  • සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
  • ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
  • ප්‍රාසාංගික කලාව
  • කාර්ය සිද්ධි කළමනාකරණය
  • ශිල්ප කලා
  • අභ්‍යන්තර නිර්මාණකරණය
  • විලාසිතා නිර්මාණකරණය
  • ග්‍රැෆික් නිර්මාණකරණය
  • සංචරණය හා ආගන්තුක සත්කාර
  • භූ දර්ශන නිර්මාණකරණය
  • ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය
  • පශු සම්පත් නිෂ්පාදන අධ්‍යයන තාක්ෂණ අධ්‍යයනය
  • ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයන
  • ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයන
  • වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
  • ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය
  • මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
  • විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
  • පේෂ කර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය
  • ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයන
  • ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයන
  • කලාව හා පිරිසැකසුම්කරණය
  • පාරිසරික අධ්‍යයනය
  • පරිගණක දෘඩාංග සහ ජාලකරණය
  • නිමැවුම්කරණය
  • විකුණුම් හා අලෙවිකරණය
  • සැපයුම් කළමනාකරණය

වැඩිදුර තොරතුරු සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා 0112 787136 / 0112 786746 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය.

Notice (Cover Letter) English | Sinhala | Tamil
Application Form (PDF) Sinhala | Tamil
School Name List & Contact Details Download
Source www.moe.gov.lk
Closing Date 2026 March / April
(Visited 9 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed