Govdoc Blog

2025 (2026) ශිෂ්‍ය හෙද පුහුණුව සඳහා පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත

blog

2025 (2026) ශිෂ්‍ය හෙද පුහුණුව සඳහා පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත 

2025 (2026) ශිෂ්‍ය හෙද පුහුණු පාඨමාලාවට බඳවා ගැනීම සදහා වූ පත්වීම් ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත. මෙමගින් තෝරාගත් අපේක්ෂකයින් පුහුණුව සඳහා හෙද පුහුණු පාසල්වලට අනියුක්ත කිරීම සිදු කෙරේ.

ඒ අනුව 2025 ශිෂ්‍ය හෙද පුහුණු වැඩසටහන (2022 කණ්ඩායම) යටතේ පත්වීම් සඳහා තෝරාගත් සිසුන්ගේ නම් ලැයිස්තුව නිල වශයෙන් නිකුත් කර ඇත. තෝරාගත් අපේක්ෂකයින් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය මාර්තු 14 වන දින සිදු කිරීමට නියමිතය.

  • පත්වීම් ප්‍රදානය කිරීමේ දිනය – 2026 මාර්තු 14
Notice Sinhala | English
Selected Name List (PDF) Download

Sin img

(Visited 132 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed