Govdoc Blog

2026/2027 ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම

sports diploma

2026/2027 ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වනු ලබන NVQ 5 මට්ටමේ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා වයස අවුරුදු 18-35 (රජයේ සේවයේ නියුක්ත ව සිටින්නන්ට වයස සීමාව 45 ට නොවැඩි විය යුතු ය. අමතර සුදුසුකම් ලද අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. පාඨමාලාව සාර්ථකව නිම කරන අය සඳහා “ක්‍රීඩා ඩිප්ලෝමා” සහතික පත්‍රය ප්‍රදානය කරනු ලබන අතර NVQ 5 වාචික පරික්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව NVQ 5 සහතිකය ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

Full Details (Qualifications) Sinhala | Tamil (P)| English (P)
Application Form Sinhala | Tamil (P) | English (P)
Source Gazette (2026-11-06)
Closing Date 2026.12.01
(Visited 5 times, 5 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed