Govdoc Blog

2027 අධ්‍යාපන අමාත්‍යාංශයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල මාරු කිරීමේ අයදුම්පත් කැදවීම

Ministry of Education Non-Academic Staff Transfer Application 2027

2027 අධ්‍යාපන අමාත්‍යාංශයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල මාරු කිරීමේ අයදුම්පත් කැදවීම

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද අනධ්‍යයන මාණ්ඩලික නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවීම – 2026 වර්ෂය.මෙම චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පත් කරන ලද අනධ්‍යයන මාණ්ඩලික නිලධාරීන්ට අදාළ වේ, ඒවාට ඇතුළත් වන්නේ:

  • සංවර්ධන සහකාර (Development Assistant)
  • ලේඛන සහකාර (Document Assistant)
  • නේවාසිකාගාර අධිකාරී (Hostel Superintendent)
  • සහකාර නේවාසිකාගාර අධිකාරී (Assistant Hostel Superintendent)
  • රසායනාගාර සහකාර (Laboratory Assistant)
  • ක්‍රීඩා පුහුණුකරු (Sports Coach)
  • සූපවේදී (Cook)
  • වඩු කාර්මික (Carpenter)
  • විදුලි කාර්මික (Electrician)
  • ජල කාර්මික (Plumber)
  • අසනීප කාමර සහායක (Sick Room Aide)
  • රසායනාගාර සහායක (Laboratory Aide)
  • පුස්තකාල සහායක (Library Aide)
  • තාක්ෂණ පීඨ සහායක (Technology Faculty Aide)
  • පාසල් ආරක්ෂක (School Security)
  • වැඩ සහායක (Work Aide)
  • සනීපාරක්ෂක කම්කරු (Sanitary Labour)

වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අයදුම් කිරීමට කැමති සුදුසුකම් ලත් නිලධාරීන් චක්‍රලේඛයේ සඳහන් උපදෙස් හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී.

Full Details – Circular Sinhala | Tamil
Attachment 01 Sinhala | Tamil
Attachment 02 Sinhala | Tamil
Attachment 03 Sinhala | Tamil
Online Application (Google Form) Click_Here
Source www.moe.gov.lk
Closing Date 2026.07.31
(Visited 21 times, 21 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed