නීති උපාධිධාරීන් සඳහා නීති විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම 2025 (2nd Intake)
2020 දෙසැම්බර් 29 වන දින හෝ ඊට පෙර නීති අධ්‍යාපනය ආරම්භ කර ඇති සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට 2025 ජූලි 04 වන දින හෝ ඊට පෙර ශිෂ්‍ය ලියාපදිංචි කිරීමේ ඒකකයේ තබා ඇති කොටුවේ දක්වා ඇති මාර්ගෝපදේශයන්ට අනුව තම අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.
2020 දෙසැම්බර් 30 වන දින හෝ ඊට පසු නීති අධ්‍යාපනය ආරම්භ කළ සිසුන් මෙම බඳවා ගැනීම සඳහා අයදුම් කිරීම අවශ්‍ය නොවේ. ඔවුන් විශේෂ ප්‍රවේශ විභාගයට පෙනී සිටිය යුතු අතර නියමිත වේලාවට දිනය දැනුම් දෙනු ලැබේ.
- More Details : Advertisement



govdoc blog
Add comment