Govdoc Blog

2023 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය යළි දීර්ඝ කෙරේ

Education

2023 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දීර්ඝ කරන ලෙසට දෙමාපියන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී.

ඒ අනුව ඉහත අයදුම්පත් භාරදීමේ අවසන් දිනය 2022.08.15 දක්වා දීර්ඝ කෙරේ.

අයදුම්පත හා විස්තර සදහා පිවිසෙන්න.

https://govdoc.lk/grade-01-admission-2023-instructions-and-application

(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular