ධීවර නිලධාරී (විවෘත විභාග) පත්වීම් ලැයිස්තුව 2026 නිකුත් කරන ලදී
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ධීවර නිලධාරී III ශ්‍රේණියේ (සහකාර නිලධාරී සේවා කාණ්ඩය) තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2024 (2025) යටතේ ධීවර නිලධාරී III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා තෝරාගත් පත්වීම්ලාභීන්ගේ ලැයිස්තුව නිකුත් කර ඇත.නිල නිවේදනයට අනුව, 2025 ඔක්තෝබර් 19 වන දින පැවති ලිඛිත තරඟ විභාගයේ ප්‍රතිඵල සහ 2026 අප්‍රේල් 06 සිට 10 දක්වා පවත්වන ලද සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ මත පදනම්ව අපේක්ෂකයින් 112 දෙනෙකු පත්වීම් සඳහා තෝරාගෙන ඇත. පත්වීම් 2026 අගෝස්තු 24 සිට ක්‍රියාත්මක වේ.
ප්‍රධාන විස්තර :
- බඳවා ගැනීමේ විභාගය: ධීවර නිලධාරී III ශ්‍රේණියේ (සහකාර නිලධාරී සේවා කාණ්ඩය) තනතුරට බඳවා ගැනීම සඳහා විවෘත තරඟකාරී විභාගය – 2024 (2025).
- විභාගයේ දිනය: 2025 ඔක්තෝබර් 19
- සම්මුඛ පරීක්ෂණ දින: 2026 අප්‍රේල් 6 සිට 10 දක්වා.
- පත්වීමේ උත්සවය: 2026 අගෝස්තු 19
- පත්වීම ක්‍රියාත්මක වන දිනය: 2026 අගෝස්තු 24
- ස්ථානය: තැපැල් මූලස්ථානයේ ශ්‍රවණාගාරය, අංක 3I0, ඩී. ආර් විජේවර්ධන මාවත – කොළඹ 10
| Notice | English | Sinhala |
| Appointment List | Download |
| Website | www.fisheriesdept.gov.lk |



govdoc blog
Add comment