2026 ඌව පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ (MSO) සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ (MSO) සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2026 අගෝස්තු 16 වන දින පැවැත්වෙන බව ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිවේදනය කර ඇත. විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ අපේක්ෂකයින්ට දැන් ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර මාර්ගගතව බාගත කළ හැකිය.
| Download Admission Card | Click_Here |
| Exam Date | 16 August 2026 (Sunday) |
| Website | www.psc.up.gov.lk |


govdoc blog
Add comment