Govdoc Blog

අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය 2023 (2024)

AL Exam
  • අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රාජ්‍ය විභාගවලට අදාළ තාවකාලික රාමු ප්‍රකාශයට පත් කර ඇත.
  • නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 2023 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල 2024 මැයි මස අවසානයේ නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
  • 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මැයි මස මැද භාගයේදී පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Result Release Official Website 1

Result Release Official Website 2

(Visited 2,504 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed