ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 08 වනදායින් ආරම්භ වන සතියේ සඳුදා, අගහරුවදා සහ බදාදා පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

2021 උ/පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මස 15-30ත් අතර කාල සීමාවේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
(Visited 5 times, 1 visits today)
2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම පෙරේදා (01) සිට එළඹෙන 19 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk වෙත හෝ විභාග දෙපාර්තමේන්තුවේ...
2023 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දීර්ඝ කරන ලෙසට දෙමාපියන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී. ඒ අනුව ඉහත අයදුම්පත් භාරදීමේ අවසන් දිනය 2022.08.15 දක්වා දීර්ඝ කෙරේ. අයදුම්පත හා...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2022 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment