2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට ප්‍රථම නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ප්‍රමාද වූ ප්‍රයෝගික පරීක්ෂණ ලබන සතිය තුළ අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.

ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 08 වනදායින් ආරම්භ වන සතියේ සඳුදා, අගහරුවදා සහ බදාදා පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ...
2021 උ/පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මස 15-30ත් අතර කාල සීමාවේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
(Visited 7 times, 1 visits today)
2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම පෙරේදා (01) සිට එළඹෙන 19 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk වෙත හෝ විභාග දෙපාර්තමේන්තුවේ...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2022 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment