Govdoc Blog

O/L පළමු අදියරේ ඇගයීම් කටයුතු 18 වනදා අරඹයි.

OL

2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර අගෝස්තු 18 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පළමු අදියරේ ඇගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන 27 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවයි එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් සඳහන් කළේ‍ය.

මෙම ඇගයීම් කටයුතු පාසල් නිවාඩු කාලය තුළ සිදුවන බවත් ඒ හේතුවෙන් කිසිදු පාසලක් අමතර වශයෙන් වසා දැමීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular