කෞමාරභෘත්‍ය විෂයෙහි බාල පෝෂණ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව – කොළඹ විශ්වවිද්‍යාලය
කොළඹ විශ්වවිද්‍යාලයේ ළමා පෝෂණය හා ළමා රෝග පිළිබඳ ආයුර්වේද පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
- අයදුම් කිරීමේ අවසන් කාලය : 10 නොවැම්බර් 2023
- කාලය: වසර 1 (One Year)
- අයදුම්පත් ගාස්තුව : 2000/=
- පාඨමාලා ගාස්තුව : 150,000
- දුරකථන අංකය : 071 4500031 / 011 2697772
Add comment