Govdoc Blog

කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව – කොළඹ විශ්වවිද්‍යාලය

Labour Relation

කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව – කොළඹ විශ්වවිද්‍යාලය

 

  • කොළඹ විශ්වවිද්‍යාලයේ කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
  • කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව – PG Dip (LRHRmgt) 2023/2024

 

  • කාලය: වසරක් (One Year)
  • මාධ්‍යය : English
  • සති අන්ත දින වලදී දේශන පැවැත් වේ
  • අයදුම් කිරීමේ අවසන් දිනය : 31 ඔක්තෝබර් 2023
  • පාඨමාලා ගාස්තුව : රුපියල් 175,000
  • දුරකථන අංකය : 011 2055656

More Details

Labour Relations

(Visited 1,113 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed