Govdoc Blog

ප්‍රාදේශීය සංවර්ධන හා සැලසුම් පිළිබඳ (Master) පාඨමාලාව – කොළඹ විශ්වවිද්‍යාලය

Masters

ප්‍රාදේශීය සංවර්ධන හා සැලසුම් පිළිබඳ (Master) පාඨමාලාව – කොළඹ විශ්වවිද්‍යාලය

 

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ ප්‍රාදේශීය සංවර්ධන හා සැලසුම් පිළිබඳ Master සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

  • පාඨමාලා කාලය: වසරක් (One Year)
  • පාඨමාලා මාධ්‍යය : English
  • සති අන්ත දින වලදී දේශන පැවැත්වේ
  • දේශන ක්‍රමය: මාර්ගගත (Online)
  • අයදුම්පත්‍ර බාරගන්නා අවසන් දිනය : 15 නොවැම්බර් 2023
  • අයදුම්පත් ගාස්තුව: රුපියල් 3,000/=
  • පාඨමාලා ගාස්තුව: රුපියල් 200,000

More Details.

Masters

(Visited 740 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed