Govdoc Blog

ජාත්‍යන්තර සංක්‍රමණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව – කොළඹ විශ්වවිද්‍යාලය

Diploma in MIgration

ජාත්‍යන්තර සංක්‍රමණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා – කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංක්‍රමණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

පාඨමාලා විස්තර : 

  • පාඨමාලා ආරම්භය : 2024 ජනවාරි 06
  • අයදුම් කිරීමේ අවසාන දිනය : 30 ඔක්තෝබර් 2023
  • මාධ්‍ය: සිංහල / English
  • කාලය: වසරක් (One Year)
  • ඉගැන්වීමේ ක්‍රමය : මාර්ගගත (Online)
  • පාඨමාලා ගාස්තුව : දේශීය සිසුන් LKR 100,000
  • විදේශීය සිසුන් USD $ 2,500
  • දුරකථන අංකය : 011 2586111 / 071 6045292
  • විද්‍යුත් තැපෑල : [email protected]
  • Diploma in International Migration Studies – University of Colombo

  • Application

    Advertisement

(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular