ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සදහා සිසුන් බදවා ගැනීම 2022/2023
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සදහා සිසුන් බදවා ගැනීම 2022/2023 උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සදහා අයදුම් කිරීමේ අවසන් දිනය 2023 ජූලි මස 04 වනදා දක්වා දීර්ඝ කර අැත… අයදුම් කිරීමේ ක්‍රියාවලිය apply.sliate.ac.lk හරහා පමණක් සිදු කළ යුතුය.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සදහා සිසුන් බදවා ගැනීම
වැඩි විස්තර :


govdoc blog
Add comment