Govdoc Blog

Sinopec ඉන්ධන මිල ප්‍රකාශයට පත් කරයි

Sinopec ඉන්ධන මිල

Sinopec සමාගමට අයත් ඉන්ධනවල මිල ගණන් එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම සමාගමේ නව මිල 

  • පෙට්‍රල් 92 – (නව මිල රු.358)
  •  පෙට්‍රල් 95 – (නව මිල රු.414)
  • ඔටෝ ඩීසල්  – (නව මිල රු.338)
  • සුපර් ඩීසල් – (නව මිල රු.356)
  • භූමිතෙල් – (නව මිල රු.231)Advertiesment
(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular