Govdoc Blog

පාසල්වල තෙවන වාරයේ 02 වන අදියර අදින් අවසන්

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ 02 වන අදියර අද (20) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ 02 වන අදියර පෙබරවාරි 06 වන සඳුදා දින අවසන් වන අතර සියලුම පාසල්වල තෙවන වාරයේ 03 වන අදියර පෙබරවාරි 20 වන සදුදා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

School vacation

(Visited 69 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed