Govdoc Blog

2022 උසස් පෙළ උපකාරක පන්ති තහනම්

2022AL Tuition

2022 අපොස උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති , සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බවත් උසස් පෙළ විභාගය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

2022 උසස් පෙළ විභාගය ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

G.C.E. Advance Level Exam Model Papers

G.C.E. Advance Level Exam Past Papers

2022 G.C.E. Advance Level Exam Model Papers

2021 G.C.E. Advance Level Exam Past Papers

 

 

(Visited 144 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed