Govdoc Blog

පාසල් ආරම්භ කිරීම 25 වනදා දක්වා කල් යයි25 වනදා දක්වා කල් යයි

Holiday
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 85

රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම නැවත කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 25 වනදා නැවත පාසල් ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

School

(Visited 43 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed