Govdoc Blog

TIN අංකය පෙබරවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වෙයි

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10ක ගණනක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ගණනක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර ඍජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව පවසයි.

TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වන දා සිට ආරම්භ කිරීමට සූදානමක් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

TIN අංකට ලියාපදිංචි වීමේදී ගැටලු පවති. එම ගැටලු ද ජනතාවට මෙය අලුත් අත්දැකීමක් වී ඇති හෙයිනි. ඒ නිසා එම ගැටලු විසඳීමට අප ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මැදිහත්වීමක් සිදුකිරීමට සාකච්ඡා කරමින් සිටි. එහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ එම කටයුත්ත සිදු කිරීම අපගේ බලාපොරොත්තුවයි.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular