ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) විසින් පවත්වනු ලබන සංචාරක සහ හෝටල් කළමනාකරණ පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි.
- ශිල්පීය මට්ටමේ පාඨමාලා
කුකරි
අවන්හල සහ බාර්
හෝටල් පිළිගැනීම
හෝටල් ගෘහ පාලනය
පේස්ට්රි සහ බේකරි - සහතික මට්ටමේ පාඨමාලා
වෘත්තීය ඉවුම් පිහුම්
අවන්හල සහ බාර්
හෝටල් පිළිගැනීම
හෝටල් ගෘහ පාලනය
පේස්ට්රි සහ බේකරි - අතරමැදි මට්ටමේ පාඨමාලා
වෘත්තීය ඉවුම් පිහුම්
ආහාර පාන මෙහෙයුම්
ඉදිරිපස කාර්යාල මෙහෙයුම්
හෝටල් ගෘහ පාලනය - රියදුරු සංචාරක මාර්ගෝපදේශ පුහුණු වැඩසටහන
අධ්‍යයන මධ්‍යස්ථාන – කොළඹ, මහනුවර, අනුරාධපුර, හබරාදූව, බණ්ඩාරවෙල, රත්නපුර, කුරුණෑගල, මඩකලපුව, යාපනය
More Details –
Online Application Form | Apply Here |
Website | www.slithm.edu.lk |
Closing Date | 2023.12.10 |
Add comment