Govdoc Blog

ඉන්ධන මිල සංශෝධනය හා නව මිල ගණන්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 9 කින් මිල අඩු කර ඇති අතර සෙසු සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දමා ඇත.

මෙම මිල සංශෝධනයට සාපේක්ෂව IOC සහ සිනොපෙක් බෙදුම්හල්වල ඉන්ධන මිල ගනන්ද සංශෝධන වීමට නියමිතව තිබේ.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular