Govdoc Blog

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොළිය මත අඩු කරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

වයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොළිය මත අඩු කරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම සම්බන්ධව පහත නිවේදනය නිකුත් කර ඇත.

මෙය 2023 අප්‍රේල් මස 01 වන දින සිට 2024 මාර්තු 31 වන දිනෙන්  අවසන් වන කාළසීමාවට අවසන් විය යුතුය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු Inland Revenue Department ලබා ගත හැකිය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි

 

(Visited 5 times, 5 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular