වයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොළිය මත අඩු කරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම සම්බන්ධව පහත නිවේදනය නිකුත් කර ඇත.
මෙය 2023 අප්‍රේල් මස 01 වන දින සිට 2024 මාර්තු 31 වන දිනෙන් අවසන් වන කාළසීමාවට අවසන් විය යුතුය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු Inland Revenue Department ලබා ගත හැකිය.
Add comment