Govdoc Blog

නවක වදය පිළිබඳව තොරතුරු දැනුම්දීමට WhatsApp අංකයක්

ශ්‍රී ලංකාවේ නවක වදය

දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල නවක ව​දය සම්බන්ධව තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ .

076 54 53 454 යන දුරකතන අංකයට WhatsApp පණිවුඩයක්, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප යොමු කළ හැකි අතර 1997 යන කෙටි දුරකතන අංකයටත් මේ සම්බන්ධව දැනුම් දීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව  මහතා සඳහන් කරයි .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පැය 24 පුරා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බවයි.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular