Govdoc Blog

HD ආකාරයෙන් ඡායාරූප යැවීමේ පහසුකම WhatsApp හඳුන්වාදෙයි

Whatsapp

WhatsApp සඳහා නව විශේෂාංගයක් එක් කර ඇති බවට Meta සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනු​ව HD ආකාරයෙන් ඡායාරූප යැවීමේ පහසුකම මෙලෙස හඳුන්වාදී ඇති බව සඳහන් කරයි.

ඔබ WhatsApp ඡායාරූපයක් යොමු කිරීමේදී HD ලෙස​ද නැතහොත් සාමාන්‍ය ආකාරයෙන්ද යන්න තෝරා ගැනීමට අවස්ථාව ද ලබාදී ඇත.

(Visited 16 times, 16 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular