Govdoc Blog

හෙද පුහුණු පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම – 2023

Health

හෙද පුහුණු පාඨමාලාව සඳහා මේ වසර සඳහා 3500ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2019 සහ 2020 වර්ෂවල ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් සිසුන්ගෙන් හෙට සිට ලබන 18 වැනිදා දක්වා Online ඔස්සේ අයදුම්පත් කැඳවීමට නියමිතය.

Announcement

Gazette Notice Sinhala | English | Pending
Instructions for Online Application  English Sinhala Tamil
Online Application Link Apply
Closing Date 2023.10.18
Website Links www.health.gov.lk
www.recruit.health.gov.lk
(Visited 19,134 times, 28 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular