හෙද පුහුණු පාඨමාලාව සඳහා මේ වසර සඳහා 3500ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2019 සහ 2020 වර්ෂවල ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් සිසුන්ගෙන් හෙට සිට ලබන 18 වැනිදා දක්වා Online ඔස්සේ අයදුම්පත් කැඳවීමට නියමිතය.
Gazette Notice | Sinhala | English | Pending |
Instructions for Online Application | English | Sinhala | Tamil |
Online Application Link | Apply |
Closing Date | 2023.10.18 |
Website Links | www.health.gov.lk www.recruit.health.gov.lk |
Add comment