Govdoc Blog

කොරියානු භාෂා විශේෂ විභාගය – 2023

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) කොරියානු භාෂා විශේෂ විභාගය – 2023 පවත්වන දිනය, ස්ථානය සහ වේලාවට අදාළ නිවේදනයක් නිකුත් කර ඇත.

2023 වසරට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ විභාගය 2023.11.01 සිට 2023.11.17 දක්වා පැවැත්වීමට නියමිතය.

අයදුම්කරුවන් තම විභාග දිනය, වේලාව සහ ස්ථානය තනි තනිව තහවුරු කර ගැනීමට කාර්යාංශයේ වෙබ් අඩවිය www.slbfe.lk වෙත පිවිසිය යුතුය.

More details :

Check Online (Exam Date, Venue & Time) Click Here
Website SLBFE

 

Korean Exam

Koerean

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular