Govdoc Blog

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් ඇතුලත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2025

NCOE

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් ඇතුලත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2025

  • 2023 හෝ 2024 වර්ෂයේදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් අපේක්ෂකයින්.
  • අයදුම්කරුවන් නිල ගැසට් නිවේදනයේ දක්වා ඇති අනෙකුත් අමතර අවශ්‍යතා සපුරාලිය යුතුය
  • සටහන: ගැසට් නිවේදනය 2025 සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරේ.
  • Source : www.ncoe.moe.gov.lk
Online Application Link Click_Here
(Visited 1,350 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed