Govdoc Blog

මොරටුව විශ්වවිද්‍යාලයේ NDT පාඨමාලා 2025/2026 සඳහා අයදුම්පත් කැඳවීම

Calling Application for University of Moratuwa NDT courses 2025/2026

මොරටුව විශ්වවිද්‍යාලය NDT පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම 2025/2026

මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ ආයතනය (ITUM)

පහත සඳහන් පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

  • Maritime Studies Courses (නාවුක අධ්‍යයන ක්ෂේත්‍ර )
01. Marine Engineering Technology (නාවුක ඉංජිනේරු තාක්ෂණය)
02. Nautical Studies and Technology (නෞකා චලන අධ්‍යනය )
  • Other Fields of Courses (අනෙකුත් අධ්‍යනය ක්ෂේත්‍ර කාණ්ඩ)

03. Chemical Engineering Technology (රසායනික ඉංජිනේරු තාක්ෂණය)
04. Civil Engineering Technology (සිවිල් ඉංජිනේරු තාක්ෂණය)
05. Electrical Engineering Technology (විදුලි ඉංජිනේරු තාක්ෂණය)
06. Electronics and Telecommunication Engineering Technology (විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු තාක්ෂණය)
07. Information Technology (තොරතුරු තාක්ෂණය)
08. Mechanical Engineering Technology (යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය)
09. Polymer Technology (පොලිමර් තාක්ෂණය)
10. Textile and Clothing Technology (ප‌ේශකර්ම හා ඇගලුම් තාක්ෂණය)

Paper Notice (AD) English | Sinhala | Tamil

More Details

Duration 3 Years (Full-Time)
Course Fee Free
Website www.itum.mrt.ac.lk
Closing Date 2026.12.30
(Visited 246 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed