මොරටුව විශ්වවිද්‍යාලය NDT පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම 2025/2026
මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ ආයතනය (ITUM)
පහත සඳහන් පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.
- Maritime Studies Courses (නාවුක අධ්‍යයන ක්ෂේත්‍ර )
- Other Fields of Courses (අනෙකුත් අධ්‍යනය ක්ෂේත්‍ර කාණ්ඩ)
03. Chemical Engineering Technology (රසායනික ඉංජිනේරු තාක්ෂණය)
04. Civil Engineering Technology (සිවිල් ඉංජිනේරු තාක්ෂණය)
05. Electrical Engineering Technology (විදුලි ඉංජිනේරු තාක්ෂණය)
06. Electronics and Telecommunication Engineering Technology (විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු තාක්ෂණය)
07. Information Technology (තොරතුරු තාක්ෂණය)
08. Mechanical Engineering Technology (යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය)
09. Polymer Technology (පොලිමර් තාක්ෂණය)
10. Textile and Clothing Technology (පේශකර්ම හා ඇගලුම් තාක්ෂණය)
| Paper Notice (AD) | English | Sinhala | Tamil |
| Duration | 3 Years (Full-Time) |
| Course Fee | Free |
| Website | www.itum.mrt.ac.lk |
| Closing Date | 2026.12.30 |


govdoc blog
Add comment