ජාතික අධ්‍යාපන ආයතනය විසින් පවත්වනු ලබන 2026 අධ්‍යාපන පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් කැඳවීම.
2026 වසර සඳහා ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් පවත්වනු ලබන අධ්‍යාපන පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.
- කාලය: වසර 01
- පාඨමාලා ගාස්තුව: රු.50,000/=
- මාධ්‍යය: සිංහල / දෙමළ
| Paper Notice (AD) | Sinhala | Tamil |
| Online Application | Click_Here |
| Website | www.nie.ac.lk www.exams.nie.lk |
| Closing Date | 2026.01.15 |



govdoc blog
Add comment