Govdoc Blog

ජාත්‍යන්තර සංක්‍රමණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව – කොළඹ විශ්වවිද්‍යාලය

Diploma in MIgration

ජාත්‍යන්තර සංක්‍රමණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා – කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංක්‍රමණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

පාඨමාලා විස්තර : 

  • පාඨමාලා ආරම්භය : 2024 ජනවාරි 06
  • අයදුම් කිරීමේ අවසාන දිනය : 30 ඔක්තෝබර් 2023
  • මාධ්‍ය: සිංහල / English
  • කාලය: වසරක් (One Year)
  • ඉගැන්වීමේ ක්‍රමය : මාර්ගගත (Online)
  • පාඨමාලා ගාස්තුව : දේශීය සිසුන් LKR 100,000
  • විදේශීය සිසුන් USD $ 2,500
  • දුරකථන අංකය : 011 2586111 / 071 6045292
  • විද්‍යුත් තැපෑල : [email protected]
  • Diploma in International Migration Studies – University of Colombo

  • Application

    Advertisement

(Visited 216 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed