Govdoc Blog

ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනයේ වෘත්තිය කෘෂිකර්ම පීඨයේ සති අන්ත පාඨමාලා සඳහා 2024 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම

Aquinas College of Higher Studies

ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනයේ වෘත්තිය කෘෂිකර්ම පීඨයේ සති අන්ත පාඨමාලා සඳහා 2024 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම

  • NVQ 05 සහතිකය (වෘත්තීය හා තෘතියික කොමිෂන් සභාව මගින් නිකුත් කෙරේ.)
  • 1. වැවිලි කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 05- වසර 02)
  • 2. ආහාර විද්‍යාව හා තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 05- වසර 02)
  • මෙම පාඨමාලාවල දේශන හා විභාග ඉරිදා දින පෙ.ව. 09.30 – ප.ව. 03.30 දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ.
  • (දේශන – දේශන ශාලා සහ මාර්ගගත ක්‍රමයට)
  • NVQ 05 විෂය නිර්දේශය හා ඇක්වයිනස් ආයතනය මගින් පිරිනැමෙන ඩිප්ලෝමා සහතිකය
  • පාඨමාලා කාලය වසර 02 යි.
  • වැවිලි කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව
  • කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව
  • ආහාර විද්‍යාව හා තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව
  • සත්ත්ව පාලනය ඩිප්ලෝමා පාඨමාලාව
  • මල් වගාව හා උද්‍යාන අලංකරණය ඩිප්ලෝමා පාඨමාලාව
  • දේශන ද්විභාෂා මාධ්‍යයෙන් හා විභාග සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ.
  • සති අන්ත ඉරිදා පෙ.ව. 09.30 – ප.ව. 03.30 දක්වා වසර 22 ක පමණ කාලයක සිට ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කෙරෙන දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කෙරේ.
  • විමසීම් : 0728173632
    Tel: 2694014, /16, 4618689, 0117389115/22 Fax: 0112678463
  • Webside:www.aquinas.lk
  • Gazette 2023-11-24

Sinhala

(Visited 1,403 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed