Govdoc Blog

දිවයිනේ ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීමට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම 2021 (2023)

Teachers

දිවයිනේ ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීමට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම 2021 (2023)

 

ඉහත බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කරන ලද අංක 2233 හා 2021.06.18 දිනැති ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ  I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පවත්වනු ලැබූ ලිඛිත විභාඟය හා 2023.10.26 දින පැවැත්වූ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයෙන් හා ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රත්ඵල මත පත්වීම ලැබීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 163කගේ නාම ලේනය පහත වේ.

 

(Visited 11,760 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed