ජාතික පාසල් ගුරුවරුන්ගේ 2024 වසර සඳහා වාර්ෂික/අනිවාර්ය ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ
www.nstt.moe.lk දිගුව හරහා මාර්ගගතව අයදුම් කිරීමේ කාලය 2024.04.25 සිට 2024.05.16 දක්වා වේ.
-
දැනුම්දීම
-
විදුහල්පතිවරුන් සඳහා ආවරණ ලිපිය
-
අයදුම්පත්රය මාර්ගගතව සම්පූර්ණ කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස්
-
අයදුම්පත්රය මාර්ගගතව සම්පූර්ණ කිරීමට ගුරුවරුන්ට උපදෙස්
-
උපදෙස්
Add comment