2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රජයේ අනුමත සියලුම පාසල්වල තුන්වන අදියර මැයි 20 වැනිදා ආරම්භ වීමට නියමිතය.
2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රජයේ අනුමත සියලුම පාසල්වල තුන්වන අදියර මැයි 20 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ජාතික පාසල් ගුරුවරුන්ගේ 2024 වසර සඳහා වාර්ෂික/අනිවාර්ය ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ www.nstt.moe.lk දිගුව හරහා මාර්ගගතව අයදුම් කිරීමේ කාලය 2024.04.25 සිට 2024.05.16 දක්වා වේ. දැනුම්දීම විදුහල්පතිවරුන් සඳහා ආවරණ...
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (මැයි 4) විවෘතව තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග...
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට සීමිත බඳවා ගැනීම් සඳහා වන සම්මුඛ පරීක්ෂණ දිනය සහ ලියකියවිලි නිකුත් කර තිබේ. SLTES Limited Recruitment Interview List (Practical Test) Released 2024. ...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2024 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment