කොළඹ විශ්ව විද්‍යාලය (UCSC) විසින් පවත්වනු ලබන තොරතුරු තාක්ෂණ උපාධිය (BIT) බාහිර උපාධි වැඩසටහන (24th Intake 2024) සඳහා අයදුම්පත් කැඳවීම.
කාලය: අවුරුදු 03 යි.
- පළමු වසර – තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව (DIT)
- දෙවන වසර – තොරතුරු තාක්ෂණ උසස් ඩිප්ලෝමාව (HDIT)
- තුන්වන වසර – තොරතුරු තාක්ෂණ උපාධිය (BIT)
මාධ්‍යය: ඉංග්‍රීසි.
| More Details & Instructions | Click_Here |
| Online Application Link | Apply_Here |
| Student Handbook (PDF) | Download |
| Full Details – Website | www.bit.lk |
| Closing Date | 2024.07.20 |


govdoc blog
Add comment