වැඩි විස්තර සඳහා – සිංහල | ඉංග්‍රීසි
සේවායෝජකයා විසින් සම්පූර්ණ කළ යුතු අයදුම්පත – Clik Here
මාර්ගගත අයදුම්පත – Clik Here
“නිපුණතා සවිය” ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දිගුවක් ලෙස 2024 වර්ෂයේදී හදුන්වාදෙන විශ්ව යාත්‍රා මූල්‍යාධාර වැඩසටහන යටතේ, විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලබා එම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වූ මණ්ඩලීය සක්‍රීය සාමාජිකයින්ගේ දූ දරුවන්ට රු.25,000 ක මූල්‍යාධාරයක් ලබා දීමේ පහසුකම් සපයා ඇත.
2022(2023) හා 2023(2024) අධ්‍යන වර්ෂයන්හි අ.පො.ස උසස් පෙළට පෙනී සිට රාජ්‍ය විශ්වවිද්‍යාල සදහා සුදුසුකම් ලැබූ දරුවන් සදහා අයදුම්පත්‍ර කැදවීම ආරම්භ කර ඇත.
2022(2023) අධ්‍යන වර්ෂය සදහා පමණක් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025 මාර්තු 31 වේ.
වැඩි විස්තර සඳහා – සිංහල | ඉංග්‍රීසි
සේවායෝජකයා විසින් සම්පූර්ණ කළ යුතු අයදුම්පත – Clik Here
මාර්ගගත අයදුම්පත – Clik Here
ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ 2026/2027 සඳහා සිසුන් ඇතුළත් කිරීම ජාතික වැවිලි ව්‍යාප්ති කළමනාකරණ ඩිප්ලෝමාව – NVQ මට්ටම 05 සහ වැවිලි බෝග තාක්ෂණය පිළිබද ජාතික ඩිප්ලෝමාව NVQ මට්ටම 05 යනු ශ්‍රී ලංකාවේ ජාතික වැවිලි...
ජාතික යොවුන් සේනාංකයේ ජීවන කුසලතා පාඨමාලාවේ 2026 දෙවන කණ්ඩායමට පුහුණුලාභීන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන ජාලය තුල ජීවන කුසලතා පාඨමාලාව සදහා බදවා ගැනීම...
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ 2026 විභාග සඳහා අයදුම්පත් කැඳවීම 2026 අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාග සඳහා මාර්ගගත අයදුම්පත් කැඳවනු ලැබේ. අධ්‍යාපන ආයතන, බෞද්ධ ආගමික...
govdoc blog
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment