- මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්රචාරක කටයුතු අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුකළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
- ඒ අනුව විභාගයට අදාළ සම්මන්ත්රණ, වැඩමුළු ඇතුළු සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් වන බවයි සඳහන් වේ.
- අදාළ නීති කඩකරන පිරිස්වලට එරෙහිව දැඩිව තීතිය ක්‍රියාත්මක කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
A/L විභාග අපේක්ෂකයින්ට අද මධ්‍යම රාත්‍රියෙන් පසු උපකාරක පන්ති තහනම් වෙයි

Add comment