- මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්රචාරක කටයුතු අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුකළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
- ඒ අනුව විභාගයට අදාළ සම්මන්ත්රණ, වැඩමුළු ඇතුළු සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් වන බවයි සඳහන් වේ.
- අදාළ නීති කඩකරන පිරිස්වලට එරෙහිව දැඩිව තීතිය ක්‍රියාත්මක කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
(Visited 1 times, 1 visits today)
You may also like
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන දැනුම්දීමක්
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන...
31 views
E – දින දර්ශනය 2024- අධ්‍යාපන අමාත්‍යාංශය
2024 වර්ෂයේ E – දින දර්ශනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
2024 වර්ෂයේ E – දින දර්ශනය
(Visited 52 times, 1 visits today)
27 views
2024 පාසල් පාවහන් චක්‍රලේඛය
2024 පාසල් පාවහන් චක්‍රලේඛය දුෂකර, අතිදුෂ්කර හුදකලා පාසල් සිසුන් සඳහා පාවහන් මිලදී ගැනීමට තිළිණපත් නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙමඟින් දැනුවත් කරනු ලබයි. චක්‍රලේඛය Circular (Visited 715 times...
68 views
Add comment