Govdoc Blog

සියලු සරසවි සැප්තැම්බර් මස නැවත විවෘත කෙරේ

University

සැප්තැම්බර් මාසය තුළ සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හා රට තුළ පැවති තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දැමීමට මීට පෙර කටයුතු කර තිබුණා.

(Visited 104 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed