Govdoc Blog

BBA සහ BCom බාහිර උපාධි අයදුම්පත 2024 – අග්නිදිග විශ්ව විද්‍යාලය (SEUSL)

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ (SEUSL) බාහිර උපාධි සහ වෘත්තීය ඉගෙනුම් මධ්‍යස්ථානය (CEDPL) විසින් පවත්වනු ලබන BBA / BCom බාහිර උපාධි වැඩසටහන් 2024 (2021/2022) සඳහා අයදුම්පත් කැඳවීම.

  1. ව්‍යාපාර පරිපාලන උපාධිය (BBA)
  2. වාණිජවේදී උපාධිය (BCom)
  • කාලය: අවුරුදු 03
  • පාඨමාලා ගාස්තුව: රු.150,000/=
  • මාධ්යය: දෙමළ / ඉංග්රීසි

More Details 

Instruction for Filling the Application Tamil | English
Pay in Voucher (PIV) Download
Application Form (PDF) Download
Online Application (Google Form) Apply Here
Website Link www.seu.ac.lk
www.seu.ac.lk/cedpl
Closing Date 2024.01.16
(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular