Govdoc Blog

කාර්මික ඉංජිනේරු පුහුණු ආයතනයේ 2026 පූර්ණ කාලීන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

Industrial Engineering Training Institute

කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ 2026 පූර්ණ කාලීන පාඨමාලා සඳහා බඳවා ගැනීම.

මොරටුව, කටුබැද්දේ පිහිටි කාර්මික ඉංජිනේරු පුහුණු ආයතනයේ (IETI) පූර්ණ කාලීන පාඨමාලා (2026 ජනවාරි බඳවා ගැනීම) සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

  •  පාඨමාලා

  1. Electronics Craftsman (Special)
  2. Electrician
  3. Construction Supervisor
  4. Quantity Surveying Assistant
  5. Draughtsperson
  6. Refrigeration & Air Conditioning Mechanic
  7. Machinist
  8. Information & Communication Technology Technician
  9. Computer Graphic Designer
  10. Secretarial Practices
  11. Welder
  12. Print Finisher
  13. Offset Machine Operator
  14. Carpenter (Furniture & Building)
  15. Aluminium Fabricator
  16. Multi Skilled Technician
  17. Plumber

IETI

Paper Notice (AD) Sinhala | Tamil
Gazette Notice English 
Application Form English | Sinhala | Tamil
Source Gazette 2025.09.26
Website www.naita.gov.lk
Closing Date 2025.10.31
(Visited 377 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed