Govdoc Blog

සාමාන්‍ය පෙළ විභාගය 2023 අප්‍රේල් හෝ මැයි මුල පැවැත්වීමට අවධානය

2022O/L
2022O/L

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් මස අග භාගයේදී හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව එළැඹෙන වසරේදී නියමිත කාලය තුළ විභාග පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

G.C.E. Ordinary Level Exam Past Papers

G.C.E. Ordinary Level Exam Model Papers

(Visited 1,456 times, 1 visits today)

1 comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed