Govdoc Blog

වෘත්තීය කෘෂිකර්ම පුහුණු පාඨමාලාව – කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය

ක්ෂේත්‍ර සහකාර (කෘෂිකාර්මික ව්‍යාප්තිය) – 2025 සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 04 පුහුණු පාඨමාලාව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – බස්නාහිර පළාත් සභාව

  • අධ්‍යාපනික සුදුසුකම්

සාමාන්‍ය පෙළ විභාගයේදී ආගම, සිංහල භාෂාව (භාෂාව සහ සාහිත්‍යය), ගණිතය සහ විද්‍යාව ඇතුළු විෂයයන් හයක් සමත් වීම (වාර දෙකකට නොවැඩි වාරයකින් ණය සාමාර්ථ 02ක් සමඟින්).

  • වෙනත් සුදුසුකම්

i.ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.

iiඅයදුම්පත් කැඳවන දිනට සියලුම අයදුම්කරුවන් වයස අවුරුදු 17-25 අතර විය යුතුය.

iii.අයදුම්කරුවන් අවිවාහක පුද්ගලයන් විය යුතු අතර වසර 01ක පාඨමාලා කාලය පුරාවට ඔවුන් අවිවාහකව සිටිය යුතුය.

iV.ප්‍රායෝගික කෘෂිකර්මාන්තයේ නියැලීම සඳහා හොඳ ශාරීරික තත්ත්වයකින් යුක්ත විය යුතුය. (රජයේ වෛද්‍ය නිලධාරියෙකුගෙන් ලබාගත් සහතිකයක් සාක්‍ෂියක් ලෙස පාඨමාලාව සඳහා ලියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කළ යුතුය)

V. සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් බස්නාහිර පළාතේ  කෘෂිකර්ම අධ්‍යක්ෂක විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගනු ලැබේ.

Vi.කෘෂිකාර්මික කටයුතුවල නියැලී සිටින සහ එය වෘත්තියක් ලෙස කරගෙන යාමට සූදානම් පුද්ගලයින්ට මනාප ලබා දෙනු ලැබේ.

VII.අයදුම්කරු පදිංචිව සිටින වසමේ ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් පදිංචිය පිළිබඳ සහතිකයක් මගින් ස්ථිර පදිංචිය තහවුරු කළ යුතුය.

 

Closing Date 2024.11.07
Course Content A – 01s003m01 – Fundamentals of agriculture
A – 01s003m02 – Establishment and maintenance of Paddy and other Grains
A – 01s003m03 – Establishment and maintenance of other Field crops (oFc)
A – 01s003m04 – Establishment and maintenance of Horticultural crops
A – 01s003m05 – Harvesting and Primary Processing
A – 01s003m06 –  maintenance of Farm machines, Equipment and tools.
A – 01s003m07 – implementation of agricultural Extension Programmes.
A – 01s003bm01 –  communication skills for Workplaces
A – 01s003bm02 – Language Literacy and Numeracy
A – 01s003bm03 – team Work
A – 01s003bm04 – occupational Health and Practice of safety Procedures
Duration 01 Year
More Details Click Here

 

Source – Click Here

English Advertisement – Click Here

Sinhala Advertisement – Click Here

English Application – Click Here

Sinhala Application – Click Here

(Visited 810 times, 683 visits today)

Tharushi Avishka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed